පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 226,650.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 207,800.00ක් ලෙසයි සටහන් වූයේ.