Spread the love

ඊයේ දිනයට සාපේක්ෂව අද(28) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.644,001.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,720.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,750.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,830.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,650.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,880.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,050.00