Spread the love

22 වැනි සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් ද්විත්ව පුරවැසි භාවය අහෝසි කරයි කියා හිතුවත් ඹවුන් ද්විත්ව පුරවැසි භාවය තමාගෙන ක්‍රියාකාරකම් කරන බව බත්තරමුල්ලේ සීලරථන හිමියෝ පැවසුහ.
උන්වහන්සේ ජනහිත පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුහ .වැඩි දුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේද පැවසුහ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න