Spread the love

හොරකන් නොකර රට හැදුවොත් රටේ ආර්ථිකය හැදෙන බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පැවසුවාය.

මෙම අවස්ථාවට මැති ඇමතිවරු මන්ත්‍රීවරු මන්ත්‍රීණියක් ඇතුළු කාන්තා නියෝජිතයින් රැසක් සහභාගිවුහ.

ෆැපරල් සංවිධානය මගින් පැවැත්වු උත්සවයකට සහභාගිවෙමින් අදහස් දැක්වු හිටපු ජනාධිපතිණිය වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය

වීඩියෝව නරඹන්න subscribe කරන්න