Spread the love

නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන බවත් නව තාක්ෂණයත් සමඟ බැදුණු ඩිජිටල් තාක්ෂණයක් තුළින් තරුණයන්ට ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක් ඇති කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.