මෙරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ රජයේ ඉහළ තනතුරු දැරූ පුද්ගලයන් විසින් අයථා ලෙස උපයා රටින් පිටකර තිබෙන රුපියල් බිලියන ගණනක මුදල් සහ වත්කම් නැවත ගෙන ඒම සඳහා වන නව නීති කඩිනමින් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.