Spread the love

ශ්‍රී ලංකාවට ඩොලර් හා රුපියල් ලබා ගැනීමට හැකියාවක් ඇත්තේ තම වැඩපිළිවෙල හරහා පමණක් බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දුප්පත් අසරණ ජනතාවට පිහිට විය හැක්කේ රටට මුදල් තිබුනොත් පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරේදී පැවති සක්වල වැඩසටහනක් අමතමිනි.