ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61වන වියේ පසුවූවාය.
ඇය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.