Spread the love

දිවයිනේ පවතින වැසි තත්වයේ වර්ධනයක් තවදුරටත් අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

එම තත්වය බස්නාහිර ,සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල පැවතිය හැකිය.

එම ප්‍රදේශ වලට 100mm ඉක්මවූ වැසි ඇතිවිය හැකිය.