Spread the love

සෙත්සිරිපාය සේවය කරන රාජ්‍ය සේවිකාවන් වෙනුවෙන්ම කාන්තා යට ඇදුම් 75% වට්ටමක් ලබාදෙමින් ආරම්භ කල සල්පිලට පිටස්තර පුද්ගලයින් පැමිණ තොග වශයෙන් ඇදුම් මිලදි ගැනීමට සැරසෙද්දී දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබිණ.

දිගු පෝලිමක්ද පැවැති හෙයින් උණුසුම් තත්ත්වය උත්සන්න වීමත් සමගින් දෙපිරිස අතර ගැටුම් කාරි තත්ත්වයක් හට ගැනීමෙන් ගැටුම පාලනය කිරීමට පොලිසිය පැමිණ තිබේ.

නමුත් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිව සල්පිල නවතා දැමිමට පියවර ගෙන තිබේ.