කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදීඅද (26) පස්වරු 4ට පමණ පීළීපැන තිබේ.
මෙහිදී දුම්රියේ එක් මැදිරියක් පිළිපැන තිබේ.
මේ වනවිට මාර්ග කර්මාන්ත අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පිලි ගත කිරීමේ කටයුතුවල නීරතවි සිටි
මෙය මහව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර විවෘත කිරීමෙන් පසු වාර්තා වූ පළමු දුම්රිය පිළී පැනීම මේ බව සඳහන් වේ.