Spread the love

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමෙන්තු මගින් මාතලේ දිස්ත්‍රි්ක් කාර්යාලයේදී මේ මස 17 වැනි සෙනසුරාදා රියදුරු බලපත්‍ර ලබා දීමේ ජංගම සේවයක් පවත්වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ද වීරසිංහ මහතා පවසයි.

එදිනට මෝටර් රථ සම්බන්ධයෙන් පවතින සි්‍යළුම ගැටළු වලට, හා රියදුරු බලපත්‍ර සම්බන්ධ ගැටළු වලට විසදුම් ලබාදීමට හැකිවන බවද මෝටර්රථ ප්‍රවහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

වීඩියෝව නරඹන්න SUBSCEIBE කරන්න