Spread the love

නිමල් රාජපක්ෂ

අපි ආයතනයක් හැටියට උපරිම සහයෝගය දක්වනවා මේ බජට් එකට හා ඉදිරියේ කරගෙන යන වැඩ පිළිවෙලට බව කැළණි කේබල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය අනිල් මුණසිංහ මහතා පවසයි.


මොකද අපට ඹ්නැ අපි ඹක්කොම එකතුවෙලා මේක රන් කලොත් තමයි, ආර්ථිකය වැඩි දියුණු වුනොත් තමයි, පෞද්ගලික ආයතන වලට ඉදිරියට යාමට හැකියාව තිබෙන්නේ . අපට අනාගතයක් තිබෙන්නේ. අපි හිතනවා රජයක් හැටියට ලෝකේ අනික් රටවලුත් ලොකු විශ්වාසයක් තබලා තිබෙනවා.

ඉදිරියට ඒ විශ්වාසය කඩ නොකර දේශපාලඥයින් වැඩ කල හොත් අනික් ආයතනත් පෙළ ගැසුනොක් ඉලක්ක වලට යාමට හැකිවෙයි කියලා . මන්ද අනිවාර්යයෙන්ම මේ බජට් එක වෙනදාට වඩා පෞදලික අංශයට විශාල වශයෙන් රුකුලක් වෙනු නොඅනුමානයැයිද ආචාර්ය අනිල් මුණසිංහ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ආචාර්ය අනිල් මුණසිංහ මහතා ,

විඩියෝව නරඹන්න,.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න