Spread the love

2023 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන්නේ යයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2022 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මැයි මස 13 සිට 24 දක්වා යළිත් පාසල් නිවාඩුවක් ලබා දෙන බවත් අමාත්‍යංශය සදහන් කරයි.