Spread the love

නාගොඩ- සුමන

සාලියවැව පහළ පුලියන්කුලම ප්‍රදේශයේදී පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 725 සමඟ පුද්ගලයකු සාලිය වැව පොලිසිය අත්අඩංගවටව ගෙන ඇත‍

අත්අඩංගුවටව ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක්වූ පහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සාලිය වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.