Spread the love

ඉන්ධන මිල ඉහළ ගියද පහළ ගියද තම සංගමය ගාස්තු ප්‍රකාශ කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා පවසයි.

මෙලෙස මාසයෙන් මාසය ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ත්‍රීරෝද රථ ගාස්තු ප්‍රකාශ කිරීම මගියා​ට සහ ත්‍රීරෝද රථ රියදුරටන්ටද ගැටලුවක්වී ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.