මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ අද පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 37 ක පුද්ගලයෙක් තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කර ඇත.