Spread the love

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 34,088ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 22,991,රනිල් වික්‍රමසිංහ – 9,177,නාමල් රාජපක්ෂ – 1,635 ,දිලිත් ජයවීර – 504