Spread the love

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 ක් මේ වනවිට ලැබී ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

එහිදි ගතවු පැය 24 තුළ දි පමණක් මැතිවරණ පැමිණිලි 95 ක් ලැබි ඇති බවද එම කොමිසම පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 51 ක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.