තම පාලනයක් යටතේ මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථාන කැපකරු ක්‍රමයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
තමන් රාජ්‍ය පාලනය කරන්නේ දස රාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් ඒ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද භික්ෂු උපදේශක සභාවක් කළුතර දී අමතමිනි.