Spread the love

ජාතික ජන බලවේගයට ජනතාව ලබාදී ඇත්තේ වරමක් නොව ඔවුන් දඬුකඳේ ගසා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

ඒ අනුව තවත් මාස තුනක් යන විට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ගමට යාමට නොහැකි වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එදාට මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කරන විට විවිධ හේතු කියමින් පොලිස් ආරක්ෂාව ලබාදීමට සූදානම් නොවන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.