Spread the love

ලබන වසරේ මාර්තු 31 වැනි දින වන විට සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මේ සදහා ජංගම දුරකථන යෙදවුමක් සිදු ඹස්සේ ගෙවීම් සිදුකිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.