Spread the love

බිබිල මහියංගනයේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් ඇත.

වෑන් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.