Spread the love

මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 12,186 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා – 4243
සජිත් ප්‍රේමදාස මහතා – 3816
නාමල් රාජපක්ෂ මහතා – 372
දිලිත් ජයවීර මහතා – 128