Spread the love

මෙවර මහ මැතිවරණය පසුගිය ජනාධිපතිවරණයට වඩා උණුසුම් ත්ත්වයක් ගනු ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මහ මැතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමත් සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව පැවසීය