Spread the love

මහින්ද රාපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

සුදුසු පිරිසකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදු කර ගැනීමට ඉඩහැර ඔවුන් නිහඬ විය යුතු බවත්, ලබන මැතිවරණයෙන් පසු එය අනිවාර්යෙන්ම සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තම මව්බිමේ සිට ඉඳහිට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, 2021 වසරේද එලෙස පැමිණ රට බංකොලොත් කර ආපසු ගිය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.