Spread the love

පැපුවා නිව්ගිනියාවේ ඈත ගම්මානයක විශාල නාය යාමක් සිදුවී තිබේ.

අවම වශයෙන් ඉන් පුද්ගලයන් සීයක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුළු ගම්මානයක්ම පිටින් පොළොවට ගියා බැස ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව ද වාර්තාවන් කියා සිටී.

අගනුවර සිට කිලෝමීටර් හයසියයක් පමණ ඈතින් පිහිටි ගම්මානයක මෙම නම් නාය යාම සිදුව තිබේ.