Spread the love

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගයට ප්‍රදේශයෙට බලපා ඇති අයහපත් කාලගුණිත තත්ත්වය හේතුවනේ මාර්ගයට පස් කදු හා ගල්වැටි කඩා වැටිම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දෙවන වංගුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ .වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් අවදානම් තත්ත්වය පිළිබඳ සලකා බලා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව ද පොලීසිය පැවසුවේ.