Spread the love

ආණ්ඩුව කටයුතු කරන විට, දිනෙන් දින වැඩ අනාගන්නා ආකාරය හොඳින් පෙනෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි .

තමන් සත්ත්ව සංගණනයේදී ලබාදුන් කොලයේ ලිව්වේ රිලව් 159 ක්, දඬු ලේනුන් 66 ක් හා එක මොනරෙක් සිටින බව යැයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රිලව් 159 යනු ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් බවත්, දඬු ලේනුන් 66 යනු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් වන බවත්, මොනරා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා සිටියේ.