Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ද මතිෂ පතිරණ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ලෝක කුසලාන සංචිතයෙන් නිදහස් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කරමින් ඇත.

ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු ලෝක කුසලාන සංචිතයට කැඳවීමට නියමිතව තිබේ.