Spread the love
කුඩාවැල්ල සහ අවට ප්‍රදේශයන්හි  කළ සෝදිසි මෙහෙයුමකදි හෙරොයික් මිලිග්‍රෑම් 3100 ක් ළග තබා ගෙන සිටි අයකු තංගල්ල මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන ඇත.

අදාල සැකකරු ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිිරිපත් කිරීමට නියමිතය.
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරින් මෙම වැටලිම සිදු කළහ