Spread the love

දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුණායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි මත්ස්‍ය ආහාර ධීවර නිෂ්පාදන තත්ත්ව පාලන අංශයේ නව කාර්යාල සංකීර්ණයක් විවෘත කරයි.

විදේශ ගත කරන ධීවර නිෂ්පාදන වල තත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද තත්ව පාලන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධීවර අමාත්‍ය
ඩග්ලස් දේවානන්දා මහතා දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඩොලර් ආදායමක් ලැබෙන ඇත.
මෙම කාර්යාලය පැය 24තුලම ක්‍රියාත්මක වන බවද ඒ අනුව අපනයනකරුවන්ට පැය 24පුරා සිය කටයුතු කරගැනීමට හැකියාව පවතින බවද ප්‍රකාශ කරන ලදි.