Spread the love

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගවල මත්පැන් සඳහා වන බද්ද රජය විසින් ඉහළ දමා ඇත.

මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම බදු වැඩි කිරීම හේතුවෙන් මත්පැන් මිල 5% සිට 6% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තා වේ.

එමෙන්ම, මෙතෙක් සංශෝධිත මත්පැන් මිල ගණන් ප්‍රකාශයට පත් කර නොමැත.