Spread the love


නිමල් රාජපක්ෂ

දුම්රියේ අලි ගැටීම වැලැක්වීමේ පියවරක් ලෙස මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කොට එන්ජින් වෙනුවට බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
ඒ අනුව මින් ඉ දිරියට කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා ධාවනය වු මීනගයා නගරාන්තුර දුම්රිය මේ මස 07 වන දින සිට රාත්‍ර 11 .00 ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කෙරේ.
දැනට මීනගයා නගරානතර දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍ර 07.00 ධාවනය කරන අතර අලි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් 7 දින සිට රාත්‍රි 11.00 ධාවනය කිරීමට කටයුතු කිරිමෙන් දුම්රිය අලි මාරුවන ස්ථානයට ලගාවන විට ඹවුන් එම ස්ථානයෙන් ගමන් කර අවසන් වත බැවිණි.