Spread the love

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය නායකයා ලෙස මෙරට පාසල් පද්ධතිය ඉතා උසස්ම තත්ත්වයකට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කන්නංගර මහතාගේ අධ්‍යාපන විප්ලවයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවති සක්වළ වැඩසටහන අමුතමිනි