Spread the love

අද වන විට වෙළඳපළේ භාණ්ඩ මිල අඩු අඩු වී ඇති බව ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි.

2023 වසරේ දෙසැම්බර් මාසයට වඩා 2024 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ මිල අඩුවී ඇති බවත් ඔහු සදහන් කලේය.

එවන් සංසන්දනයක් කරන විට පුනරුදය කුමක්දැයි තේරුම් ගත හැකි වනු ඇති බවද ඒ මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ පෑලියගොඩ මතස්‍ය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.