Spread the love

ගුවන් යානාවක් තුළ බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් දැඩි පරීක්ෂාවට ලක් කරමින් ඇත.

ඉන්දීය ගුවන් යානාවක් මෙසේ පරීක්ෂාවට ලක් කර තිබේ.

මෑත කාලයේ ඉන්දීය ගුවන් යානා රැසක් බෝම්බ තර්ජන හේතුවෙන් ලෝක විවිධ ගුවන්තොටවලට ගොඩබස්වා හදිසි පරීක්ෂා කිරීමට ලක් කර ඇත.