Spread the love

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇත.

එම තීරණයත් සමග සඳුදා දිනයේ දී තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයනට වඩා වැඩි වෙන බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51කින් හෝ 2%කින් ඉදිරියේදී ඉහළ යනු ඇත.