Spread the love

නිමල් රාජපක්ෂ සෙල්ලකතරගම සිට-

සෙල්ලකතරගම මේ දිනවල බැතිමතුන්ගේ විශාල අඩුවක් ඇතැයි පුජා භාණ්ඩ ව්‍යාපාරික් සමන් කුමාර මහතා පවසයි. වෙනදාට බැතිමතුන් විශාල වශයෙන් නිවාඩු දිනවලට පැමිණින බවද පැවසුවේය. සිංහල හින්දු අවුරුදු සමයේ බැතිමතුන් ලක්ෂයයක් පමණ සෙල්ල කතරගම පුජා භූමියට පැමිණයත් එතැන් පටන් බැතිමතුන් විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතුවලද අඩුවක් සිදු වී ඇතැයිද පැවසුවේය.

,පුජා භාණ්ඩ අලෙවියෙන් සිය ජීවිකාව ගෙන යන සමන් කුමාර මහතා එළඹෙන පොසොන් පොහොයට බැතිමතුන් පැමිණෙනු ඇතැයි බලාපොරොන්තුවෙන් සිටින බවද වැඩි දුරටත් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු සමන් කුමාර මහතා,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න