Spread the love


නිමල් රාජපක්ෂ-

මහ බැංකුවේ පොළී අනුපාත අඩු කිරීමත් සමග මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් අඩුවන ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

මහ බැංකුව විසින් ඊයේ සිට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු හරහා පාරිභෝගිකයන් වෙත ඉදිරියේදී ලැබෙනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාවැඩි දුරටත් පැවසුවේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 2.5 කින් ඉදිරියේ දී වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය අඩු වනු ඇති බවයි, ඒ සඳහා අදාල නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය