Spread the love

කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී එම ප්‍රදේශයේ ම වයස 15ක දැරියකගේ මල සිරුරක් සොයාගෙන ඇත.

08දා සවස මෙම දැරිය අතුරුදන්ව ඇති අතර දියේගිලී මියගියේ දැයි තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැත.

මේ සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය විසින් පරික්ෂණ ආරම්බ කර ඇත.

දැරිය අනිල්කන්ද දෙමල විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය.