Spread the love

කටුනායක ගුවන් තොටුපලේ සිට කුලී වෑන් රියකින්ඊයේ (10) හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකුගේ පවුම් 1870 ක සහා ඩොලර් 300 ක් නැතිවී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ .

එම මුදල් වල වටිනාකම රුපියල් ලක්ෂ 8 කි.

මෙම මුදල් සොරා ගෙන ඇත්තේ තමන් කටුනායක සිට පැමිණී වෑන් රථයේ රියදුරු බවට සැකකරන බවද බ්‍රිතාන්‍ය ජාතිකයා පොලිසියට පැමිණිලි කොට තිබේ.
සිද්ධිය පිළිබද හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.