Spread the love

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා  වේ. අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.