Spread the love

ඉන්ධන හිඟය හේතුවෙන් (07) අද සහ (08) හෙට පෞද්ගලික බස්රථ ධාවනය 25% දක්වා අඩුවිය හැකි බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.