Spread the love

බේරුවලදී ගාල්ල-කොළඹ AC බස් රථයක් සහ කතරගම-කොළඹ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා බේරුවල රෝහලට ඇතුලු කර තිබේ.

ඹවුන්ගේ තත්ත්වය බරපතල බැවින් පසුව නාගොඩ රෝහල වෙතත් ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇත.

සිද්ධිය වී ඇත්තේ ඊයේ රාත්‍රියේයි.