Spread the love

අධික වේගයෙන් ධාවනය කරන මගී ප‍්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දීම සදහා ජාතික ගමනාගමන කොමිසමට ජනතාව ක‍්‍රමවේදයක් සකසා ඇත.

ඒ අනුව 1955 ක්ෂණික දුරකථනයට පැය 24 පුරා ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි යොමු කල හැකි බව කොමිසම කියා සිටී.