Spread the love

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන්, අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි..

අවම ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත්, එසේ වැඩි නොවුනහොත් අකමැත්තෙන් හෝ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බවයි ඔහු පවසන්නේ.