Spread the love

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කරයි

ඒ අනුව බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට නියමිත අතර අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.

නව බස් ගාස්තු පහතින්.