Spread the love

සුඛෝපභෝගී බස්රථ .ගාස්තුව අද (04) මධ්‍යම යේ සිට සියයට දහයකින් අඩු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ගාලු පාරේ ධාවනය වන කොළඹ කතරගම අර්ධ සුපෝගබෝගී බස්රථ ගාස්තුව සාමාන්‍ය බස්රථ ගාස්තු ලෙස අයකර සියලුම බස්රථ සාමාන්‍ය බස්රථ ලෙස ඉදිරියේ දී ධාවනය කෙරෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව තෙක් එම බස්රථවලින් අයකළ මගී බස් ගාස්තුව වූ රුපියල් 1,541 මුදල රුපියල් 1,117 දක්වා අඩු කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.