Spread the love

එම අවලංගු කිරීම් සිදු කරන්නේ මෙරට ලියාපදිංචි වී ඇති අලුත් කළ යුතු රියැදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අතරිනුයි .

2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් කල් ඉකුත් නොවීමත්, ඒවා ලබාගත් රියැදුරන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම අනිවාර්ය නොවීමත් අනතුරු රැසකටම හේතු වී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ.

අදාළ රියදුරු බලපත්‍ර සැහැල්ලු සහ බර වශයෙන් කාණ්ඩ කර ලබා දී ඇති නමුත් නිශ්චිත කාලයකට වලංගු කර නැහැ.

මෙලෙස 2009 වසරට පෙර නිකුත් කර ඇති භෘඛ අක්ෂර සහිත කාඩ්පත් සහ රිය බලපත්‍ර පොත් සංඛාව දහ අට ලක්ෂ පනස් හතර දහස් විසි හතක් .

බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.